ප්‍රමුඛ පුවත 1

එජාපෙ පක්ෂ නායක රැස්වීම අද [VIDEO]

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද  පැවැත්වේ.

අද පස්වරුවේ එම රැස්වීම අරලියගහ මන්දීරයේදී පැවැත්වෙන අතර එහිදී  එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [UPDATE]

Mohamed Dilsad

තමා වෙතින් ඉටුවිය යුතු වගකීම් ගැන නිසි අවධානය යොමුකිරීම ද අතිශය වැදගත්- අගමැති මැයි දින පණිවුඩය

Mohamed Dilsad

අති විරල වලයාකාර සූර්යග්‍රහණය ලංකාවට දිස්වූ අයුරු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment