ප්‍රමුඛ පුවත 1

මහාචාර්ය විනී විතාරණ අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – සිංහල සාහිත්‍ය මෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කීර්තිමත් පඩිවරයෙකු වූ කලාකීර්ති මහාචාර්ය විනී විතාරණ අද (02) අභාවප්‍රාප්ත වුණා.

රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රථම අංශ ප්‍රධාන මහාචාර්යවරයාව සිටි මියයනවිට 91 වන වියේ පසුවූ ඔහු මියයනවිට 91 වන වියේ පසු විය.

ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව, මානව විද්‍යාව ඇතුලූ විෂයන් රැසක ප්‍රවීනයෙකු වූ මහාචාර්ය විනී විතාරණ ග්‍රන්ථ රැසක් රචනා කළ අතර, මුවදෙව්දාවත, සසඳාවත, මයුර සන්දේශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ලැබුවේය.

හෙට (03) දිනය දක්වා මහාචාර්ය විනී විතාරණගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන අතර, අනිද්දා (04) දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගනේමුල්ලේ අඹුසැමි යුවළක් ඝාතනයට

Mohamed Dilsad

මිලියන 25කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනක් අත්අඩංගුවට

Mohamed Dilsad

එජාප නියෝජිතයින් අරලියගහ මන්දිරයේදී හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment