ප්‍රමුඛ පුවත 1

එජාප නියෝජිතයින් අරලියගහ මන්දිරයේදී හමුවෙයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ විශේෂ ඊයේ(25) රාත්‍රියේ සාකච්ඡාවක් වත්වා තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊයේ(25) රාත්‍රි 7.00ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැපවත්වා තිබේ.

අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නියොර්ජිතයින් එක්ව සිටි බව වාර්තාවේ.

මෙහිදී ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 201 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක්

Mohamed Dilsad

Leave a Comment