ප්‍රමුඛ පුවත 1

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 201 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – අද (24) අලූයම 06 න් අවසන් වූ ගත වූ පැය 24 තුලදී බීමත් රියදුරන් 201 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ දිපව්‍යාප්ත විශේෂ මෙහෙයුමක් පසුගිය 05 වනදා සිට ආරම්භ කෙරුණි.

එදින සිට මේ දක්වා කාලසීමාව තුලදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 5042 ක් බව එම කාර්යාලය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා මිලියන12,000ක් වෙන් කෙරේ

Mohamed Dilsad

නිතිවිරෝධිව මැණික් ගැරූ සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment