ප්‍රමුඛ පුවත 1

නිතිවිරෝධිව මැණික් ගැරූ සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – කොටියාගල වත්ත, බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 සහ 48 වයසැති එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන්ව අද (24) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි පැය 24 තුළ පළාත් රැසකට තද වැසි

Mohamed Dilsad

රාජිත සේනාරත්න අධිකරණ හමුවට

Mohamed Dilsad

හලාවත අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් මුදල් සොරකම් කරයි

Mohamed Dilsad

Leave a Comment