ක්‍රීඩා

ශීී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම පළඟ ශූරතාව දිනා ගනී

(UTV | කොළඹ) – 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ සත්සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශීී‍්‍ර ලංකාව අද (24) සමත්විය.

දකුණු කොරියාවේ ඉන්චියොං හි පැවැත්වූ පළඟ ශුරතා අවසන් තරගයේදී මලයාසියාව ලකුණු 14 – 7ක් ලෙස පරාජයට පත් කරමින්.

මෙහි ප්‍රධාන තරගාවලියේ ශුරතාව හොංකොං කණ්ඩායම පරාජය පත් කරමින් දකුණු කොරියාව හිමිකර ගත් අතර ලබන වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට දකුණු කොරියාව සහ සත්කාරක ජපානය ආසියාකරයෙන් සුදුසුකම් ලබා ගනී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි

Mohamed Dilsad

තියුණු තරගයකින් ඔස්ට්‍රේලියාවට ජය

Mohamed Dilsad

ජේම්ස් ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් තබයි

Mohamed Dilsad

Leave a Comment