ප්‍රමුඛ පුවත 1

UTV නාලිකාවේ නිල App එක බා ගත කිරීම් දහස ඉක්මවයි

(UTV | කොළඹ) – UTV නාලිකාවේ නිල ඇප් එක ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන හරහා බාගත කිරීම් මේ වන විට දහස ඉක්මවා තිබේ.

ඉතා කෙටි කාලයක් තුළ ටෙලිවිෂන් App එකක් දහස් ඉක්මවා භාගත කර ගත ප්‍රථම අවස්තාව මෙයයි.

UTV නාලිකාවේ විකාශය වූ සියලුම වැඩසටහන් සහ මෙහි විකාශනය වන සියලුම වැඩසටහන් සජීවීව නැරඹීමේ පහසුකම ද මෙම App එක බා ගත කිරීමෙන් ඔබට හැකි වේ.

මෙම ඇප් එක බාගත කිරීම සඳහා https://play.google.com/store/apps/details?id=com.utv.channelapp යන ලින්ක් එක තුළින් සහ Google Play Store තුළින් ද මෙය බාගත කිරීමේ හැකියාව දැන් ඔබට ලැබෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්.

Mohamed Dilsad

හෂිනි අමේන්ද්‍රා රත්නායක ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment