ප්‍රමුඛ පුවත 1

ජනාධිපති ගෝඨාභයගේ නිල ධජය ප්‍රකාශයට පත් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය ප්‍රකාශයට පත්කර ඇත.

නිල ධජයේ ප්‍රධාන වර්ණය වන්නේ කුරහන් ධාන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැයයි.

එම නව ධජය හා අර්ථය සහ මේ ආකාරයෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව විසුරුවයි.ඡන්දය ජනවාරි 05

Mohamed Dilsad

අද සිට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පැය 08 ක් වැසේ.

Mohamed Dilsad

රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 25 වන ගුණ සමරුව අද

Mohamed Dilsad

Leave a Comment