ප්‍රමුඛ පුවත 1

අගමැතිගෙන් මැතිවරණ නිළධාරීන්ට තුති

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණය නිදහස්, සාමාකාමී සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සියලු නිලධාරීන්ට තමන් ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන්කර සිටියේ අද (16) පස්වරුවේ රාජගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීයි.

අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිහිටුවා ඇති විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාව ද නිරත විය.

Related posts

ඝන ආහාරවල වර්ණ සංකේතවත් කිරීම ජුනි 1 සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

සජිත්ව ජයග්‍රහණය කරවන බවට රනිල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment