ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද ගණනය කිරීම් ආරම්භ කෙරේ

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරිම මේ වන විට ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ත් 12 ත් අතර නිකුත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට සාකච්ඡා

Mohamed Dilsad

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ නිදහස්

Mohamed Dilsad

ගෑස් මිල යළි ඉහළ නොදමන බවට රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment