ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ නිදහස්

(UTV|COLOMBO) – ඇවන්ගාඩ් සමාගමට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය.

ඇවන්ගාඩ් සමාගමට ගාලූ වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුලින් රජයට රුපියල් කෝටි 1,140 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණි.

Related posts

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

Mohamed Dilsad

කළුතරට ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජලය අත්හිටුවයි…

Mohamed Dilsad

ඡන්දපොළ තුල බුර්කා, නිකාබ් තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment