ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගනණයට.

(UTV| කොළඹ) – මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිම ආරම්භ කර ඇත.

පසුගිය කාලයේ වරාය නගරය , මොරගහකන්ද හා කලු ගඟ ආදී වාරි යෝජනා ක්‍රම අලුතින් බිහිවීම නිසාත්, ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිමට සිදු වී ඇති බව සර්වේයර් ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා පවසයි.

දැනට ශ්‍රී ලංකාවේ පවතින භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610 කි.

මෙම ප්‍රමාණය අලුතින් ගණනය කිරීමෙන් පසු වර්ග කිලෝමීටර් සිය ගණනකින් වැඩි වේ.

මාර්තු මස අග වන විට ගණනය කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව උදයකාන්ත මහතා තවදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් පස්වරුවේ වැසි ඇතිවන ලකුණු

Mohamed Dilsad

මරණ දඬුවම වළක්වමින් කළ තහනම් නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කීපයකට තද වැසි…

Mohamed Dilsad

Leave a Comment