ප්‍රමුඛ පුවත 1

පළමු ප්‍රතිඵලය රාත්‍රී 12ට පෙර

Hmmm ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ත් 12 ත් අතර නිකුත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය.

ඔහුගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ දැන් පැවත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

යතුරුපැදි අනතුරකින් විදේශිකයෙකු ඇතුළු දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

කලුතර මුහුදේ දිය නෑමට ගිය සිසුවියෙකු දියේ ගිලි අතුරුදන්.

Mohamed Dilsad

කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ්ට නව නිවසක්

Mohamed Dilsad

Leave a Comment