ප්‍රමුඛ පුවත 1

විදෙස්වල සිට පැමිණි ලාංකිකයන් සංඛ්‍යාවේ හෙළිදරව්වක් [VIDEO]

(UTV | කොළඹ) – මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට නොවැම්බර් මාසය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණි පිරිස ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යාවක් වන බව පසුගිය කාල වකවානුව තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය විය.

එය එසේ වුවද ඒ පිළිබඳව අප කළ විමසීමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා සිටියේ එම සංඛ්‍යාව 38,000 පමණ වන බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාමල් අපේක්‍ෂා කරන බිලි පූජාව රජයෙන් ඉටු වෙන්නේ නෑ – ඇමැති මංගල සමරවීර

Mohamed Dilsad

‘තොටළඟ ඩිකී අක්කා’ ලක්ෂ 06ක හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට…

Mohamed Dilsad

රටට ගැලපෙන විදේශ වෙළඳ බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ජාතික ආර්ථික සභාව පෙන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment