විදෙස්

මාස 18කට පසු බ්‍රසිලයේ හිටපු ජනපතිට නිදහස

(UTV | කොළඹ) – බන්ධනාගාරගතව සිටි බ්‍රසිලයේ හිටපු ජනපති ලුවිස් ලූලා ද සිල්වා මාස 18කට පමණ පසුව ඇප හිමි වි තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ හිටපු ජනපතිවරයා නිදහස ලබා පිටතට එන අවස්ථාවේ ඔවුන්ගේ අනුගාමිකයන් විසින් උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබු බවයි.

ඔහු දූෂණ චෝදනා මත ඔහුට සිරදඬුවම් ලැබුණු අතර අභියචනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාස 18කට පසුව හිටපු ජනපති ලුවිස් ලූලා ට ඇප මත නිදහස් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්තයේ කොවිඩ් මර්දන සීමා ඉවතට

Mohamed Dilsad

ඇමරිකා චීන පළමු අදියරේ වෙළඳ ගිවිසුමට එකඟත්වය

Mohamed Dilsad

ඉන්දියාවම වසා දැමු සීමාවන් තවදුරටත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment