විදෙස්

ඇමරිකා චීන පළමු අදියරේ වෙළඳ ගිවිසුමට එකඟත්වය

(UTV | කොළඹ) – චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය වෙළඳ යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස පළමු අදියරේ ගිවිසුම සඳහා එකඟ වූ බව නිවේදනය කළේය.

ඒ අනුව දෙපාර්ශවය විසින් එකිනෙකාට එරෙහිව පනවනු ලැබූ දඬුවම් තීරු බදු ඉවත් කර ගැනීමට නියමිතයි.

චීනය සමඟ වෙළඳ ගිවිසුමේ විශාල අදියරකට එකඟ වූ බව ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව ලබන වසරේ මුල් සතියේදී ගිවිසුම සඳහා අත්සන් තැබීම සිදුකෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැරීසියේ ජනතාව හැඩවූ ඛේදවාචකය

Mohamed Dilsad

රැජිණි ඛාන්ත්ගේ දේශපාලන තීන්දුව 31 වනදාට

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ සරසවි සිසු විරෝධතාවයකින් 27 දෙනෙකු මරුට[VIDEO]

Mohamed Dilsad

Leave a Comment