ප්‍රමුඛ පුවත 1

රාජපක්ෂ රජය සමයේ සිදුවූ වංචා පිළිබඳ සජින්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – 2010 – 2015 වර්ෂවල රාජපක්ෂ රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳව තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන පවසයි.

ඊයේ අම්බලන්ගොඩ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුව අද පස්වරුවේ රැස්වේ

Mohamed Dilsad

නාමල් ඇතුළු 5කට විදෙස්ගත වීමට අවසර

Mohamed Dilsad

කිරි පිටි මිල පහළට

Mohamed Dilsad

Leave a Comment