ප්‍රමුඛ පුවත 1

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමකට දින නියම වෙයි

(UTV | කොළඹ) –  විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ලබන නොවැම්බර් මස 11 වෙනිදා පෙරවරු 11.30 ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ස්ථාවර නියෝග යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ තීරණය ගෙන ඇත.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත එදින විවාදයට ගැනීමට නියමිතව ඇත.

මෙයට අමතරව නවෝත්පාදන නියෝජිත ආයතනය පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා එදිනට ඉදිරිපත් කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇප ලැබුණු රාජිත තවමත් රෝහලේ

Mohamed Dilsad

අගමැති අද TNA නියෝජිතයින් හමුවෙයි

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමිවූ අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්.

Mohamed Dilsad

Leave a Comment