ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමිවූ අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්.

(UTV| කොළඹ) – අප්‍රේල් 21 දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් ලබන ඉරිදා (26) පවත්වන බව අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමන් පවසයි.

එම දිව්‍ය පූජාව බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී උදෑසන 07.30 ට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන බව එඩ්මන්ඩ්  තිලකරත්න පියතුමන් වැඩිදුරටත් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 25 වන දා

Mohamed Dilsad

සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ පත්‍රකලාවේදියෙකු වූ සුනිල් මිහිදුකුල මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මන්තී‍්‍ර නාමල්ගේ ඇඟිලි සළකුණු ලබා ගන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment