ව්‍යාපාරික

Ministry of Crab නවතම ශාඛාව බැංකොක් හිදී

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ හිටපු නායකයන් දෙපළක් වන මහේල ජයවර්ධන , කුමාර් සංගක්කාර සහ දර්ශන මුණිදාස විසින් ආරම්භ කරන ලද Ministry of Crab අවන්හල් ජාලයේ නවතම ජාත්‍යන්තර ශාඛාව තායිලන්තයේ බැංකොක් නුවර දී විවෘත වීමට නියමිතය.

එළඹෙන දෙසැම්බරයේ දී නව ශාඛාව විවෘත කිරීමට ඔවුන් විසින් කටයුතු යොදා ඇති අතර , කොළඹ, ෂැංහයි, මැනිලා, මුම්බායි හා මාලදිවයිනේ Ministry of Crab ශාඛා අරඹනු ලැබීය.

2015 සිට මේ දක්වා ආසියාවේ හොඳම අවන්හල් 50 අතර සිටින Ministry of Crab, 2019 වසරේ දී එහි 35 වන තැන දක්වා ඉහළට පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනීම අඛණ්ඩව

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ තෙල් මිල යළි පහතට

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවෙන් පනවා ඇති බදු ගෙව්වොත්, ඇඟලුම් සේවකයන් ලක්ෂ තුනහමාරකගේ රැකියා අවධානමේ

Editor O

Leave a Comment