ප්‍රමුඛ පුවත 1

2015 පලවා හරින ලද අය නැවත බලයට එපා [VIDEO]

(UTV | කොළඹ) – 2015 වසරේ ජනතාව විසින් පලවාහරිනු ලැබූ පාලනයට යලි ඉඩ ලබානොදිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිනියට

Mohamed Dilsad

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් පස්වරු 1ට රැස්වේ

Mohamed Dilsad

Leave a Comment