ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට පාසල් අද වසයි

 

(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද (30) දිනයේ වසා තැබිමට තීරණය කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අමතරව මාතර මුලටියන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ද අද දිනයේ වසා තැබෙන බව ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පුත්තලම සහ හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කිහියක ද මාර්ග ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු කිහිපදෙනක් අමාත්‍ය ධුර සඳහා දිවුරුම් දෙයි

Mohamed Dilsad

රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

Mohamed Dilsad

Leave a Comment