ක්‍රීඩා

ආසියානු කාන්තා ක්‍රිකට් කවුන්සිල අවසන් තරඟය අදයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කාන්තා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා නැගී එන කණ්ඩායම අතර ආසියානු ක්‍රිකට් කවුන්සිල අවසන් මහ තරගය අද (29) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දි පැවැත්වීමට නියමිතයි.

ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වු තරඟ තුනෙන් එක් තරගයක් ජයගැනීමට මෙරට ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඉන්දීය කාන්තා කණ්ඩායම සහභාගි වූ තරඟ තුනෙන් තරග දෙකක් ජයගැනීමට එරට ක්‍රීඩිකාවන් සමත් වි තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කට්ටිය හැමෝගෙම වැරදි තමයි හැම දේටම මුල – මාලිංග

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් සිව් වැනි වතාවටත් තියුණු ජයක් වාර්තා කරයි.

Mohamed Dilsad

කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

Leave a Comment