ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයෙන් තවත් එක් පියවරක් [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය, ලබන පස්වැනිදාට සුගතදාස ගෘගස්ථ ක්‍රීඩාංගණය තම පාක්ෂිකයන්ගෙන් පිරවීමට කටයුතු කරන බව එහි සභාපති හිටපු නගරාධිපති, ජී.එච්. බුද්ධදාස පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව අවදාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

STF නව ප්‍රධානියා වැඩ භාර ගනී

Mohamed Dilsad

ඉතාලි යුද නෞකාවක් කොළඹ වරායට

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා පක්ෂ 06ක් ඇප තැන්පත් කර අවසන්

Mohamed Dilsad

Leave a Comment