ප්‍රමුඛ පුවත 1

බීඩි කොළ සහ දුම්කොළ ප්‍රවාහනය කළ පුද්ගලයන් 3ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – යාපනය – මණ්ඩතිව් ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස බීඩි කොළ සහ දුම්කොළ කිලෝග්‍රෑම් 2393 ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් තුන් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම දුම්කොළ සහ බීඩි තොගය සොයාගත් අතර, සැකකරුවන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ .

අත්අඩංගුවට ගත් සකක්රුවන්ව වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශීය ව්‍යවසායකයන් සඳහා ණය ලබාගැනීමට වැඩපිළිවෙලක් [VIDEO]

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාංගන සේවකයින් විරෝධතාවයේ

Mohamed Dilsad

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩප‍යේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment