ක්‍රීඩා

පළමු 20 – විස්ස තරඟයෙන් ඕස්ට්‍රේලියාවට ජය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20 – විස්ස තරඟයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 134 ක ජයක් හිමිකර ගත්තේය. ඕස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 233 ක් රැස්කර ගැනීමට හැකිවිය. ශ්‍රී ලංකාව රැස්කරගක් ලකුණු සංඛ්‍යාව 99 කි.

ඩේවිඩ් වෝනර් පන්දු 56 කින් වේගවත් ලකුණු 100ක් ලබා ගනිමින් සිය 20යි 20 තරග දිවියේ පළමු ශතකය ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ළක්ෂාන් සදකැන් සහා දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වන්නේ ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමකට එරෙහිව සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයකදී ඔස්ට්‍රේලියාව වාර්තා කළ ලකුණු පරතරය අතින් ඉහළම ජයග්‍රහණය ලෙසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණූ අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට එන ශ්‍රී ලංකා සංචිත මෙන්න

Mohamed Dilsad

T20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

Sitting Volleyball වැඩමුළුවක්

Mohamed Dilsad

Leave a Comment