ක්‍රීඩා

එංගලන්තය අවසන් පූර්ව වටයට

(UTV | කොළඹ) – 2019 ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අවසන් පූර්ව වටය පළමු තරඟය අද (26) යොකහාමා ක්‍රීඩාංගනයේදී නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්විය

එහිදී එංගලන්තය විසින් ⁣ නවසීලන්තය ලකුණු 19ට 07ක් ලෙස පරාජය කළ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාසියේ වාසිය බංගලාදේශයට

Mohamed Dilsad

අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල වෙනසක්

Mohamed Dilsad

ඉන්දියාවට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

Leave a Comment