Trending News

මැදපෙරදිගින් කාන්තා පොලිස් නිල සුනඛ අංශයක්

(UTV | කොළඹ) – එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කාන්තා පොලිස් නිල සුනඛ අංශයක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කාන්තා පොලිස් නිල සුනඛ අංශයේ සේවය කරන ෂරීෆා අල්-අලී, ෆාතිමා ඒබ්‍රාහිම් සහ මහා සලීම් එමිරේට්ස් යන කාන්තාවන් තිදෙනා වේ.

මේ සඳහා ඉහළ පුහුණුවක් ලැබු සුනඛයන් ඩිජ්මාලා, ෆල්ක්ස් සහ බෙටි ලෙස නම් කර ඇත.

සුනඛයන්ට ඇති ප්‍රධාන රාජකාරි අතර මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම, අතුරුදහන් වු පුද්ගලයන් සොයාගැනීම, අපාරධ පිළිබඳ සාක්ෂි සොයාගැනීම වැනි කාර්යභාරයන් ඇතුලත් වේ.

K9 යනු පොලීසියට සහාය වීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයන් පොදුවේ හඳුන්වනු ලබන නාමය වන අතර පුහුණු කළ සුනඛයන්ට වාචික ඉඟී සහ හස්ත සංඥා කීපයක් මතක තබාගැනීමට සිදු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Narcotics worth Rs.80 million seized

Mohamed Dilsad

பரவும் தூசு துகள்களினால் மனித வாழ்க்கையில் எந்த தாக்கத்தையும் ஏற்படுத்தாது

Mohamed Dilsad

முன்னாள் இராணுவத் தளபதி காலமானார்

Mohamed Dilsad

Leave a Comment