විදෙස්

ඇමරිකානු ගුවන් කඳවුරක් සිරියාවේදී විනාශ කරයි

(UTV | කොළඹ) – සිරියාවේ අල් හසාකා ප්‍රදේශයේ තිබූ ඇමරිකා ගුවන් කඳවුරක් සිය බෝම්බ ප්‍රහාරයකින් විනාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව ඉරාක මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ඇමරිකාව සිය ගුවන් කඳවුර මෙලෙස විනාශ කර ඇති බවයි

මිට අමතරව ඇමරිකානු හමුදාව අස්සබේයා ප්‍රදේශයේ පිහිටි තවත්  කඳවුරක් මෙලෙස විනාශ කිරීමට සැළසුම් කර ඇති බව සඳහන් වෙයි.

ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් කියා සිටියේ අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව සිරියාවේ සිටින 700කට අධික ඇමරිකානු හමුදා භට පිරිස් බටහිර ඉරාකය වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩ්‍රෝන් යානයක් හේතුවෙන් හීතෲ ගුවන් තොටුපළ පැයකට වැසෙයි…

Mohamed Dilsad

යුධ අපරාධ චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ට සමාව දෙන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad

ප්‍රංශයෙන් සිරියාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment