කලා

‘නම්මා වෙට්ටු පිල්ලායි’ චිත්‍රපටය අති සාර්ථකයි

(UTV | කොළඹ) – පසුගිය ඔක්තෝබර් 02 වැනිදා දකුණු ඉන්දියාව තුළ තිරගත වූ ‘නම්මා වෙට්ටු පිල්ලායි’ චිත්‍රපටය මේ වන විට අති සාර්ථකව තිරගත වෙමින් පවතී.

පණ්ඩිරාජ් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 40 ක මුදලක් උපයාගෙන තිබේ.

අයිශ්වර්යා රාජේෂ් , අනු එමැනුවෙල්, සූරි, භාරතිරාජා ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

47 වන රාජ්‍ය නාට්‍ය උලෙල අද සිට

Mohamed Dilsad

දමිළ සිනමාවේ දුෂ්ඨයා දේශපාලනයට…

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණයෙන්, ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවරයින් කොටසකට වන්දි ගෙවා අවසන් – ජනාධිපති

Editor O

Leave a Comment