ප්‍රමුඛ පුවත 1

මහින්දානන්දගේ ප්‍රකාශයට ඇමති කරුණාරත්න පරණවිතානගෙන් සැර පිළිතුරුක් [VIDEO]

(UTV| කොළඹ) – මෙරට ජිවත් වන සිංහල ජනතාව සියයට 75 ක් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ජන්දය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කිලිනොච්චිහි පක්ෂ කාර්යාල විවෘත කිරීමේ සමාරම්භක උත්සවයට එක වෙමිනි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එක්සත් ජාතික පක්‍ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පැවසුවේ එවැනි තීරණයකට සිංහල ජනතව එළඹී නොමැති බවත් මෙම ප්‍රකාශය සුළු ජාතීන්ට අනියම් ආකාර තර්ජනයක් බවත්ය.

ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් කරගෙන යන මැතිවරණ ප්‍රචාරයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බස් අනතුරකින් සරසවි සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

සුවසැරිය ගිලන් රථ සේවයෙන් ඇප් සේවාවක්.

Mohamed Dilsad

රුපියල් 25000 දඩය යළිත් ක්‍රියාත්මක කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment