ප්‍රමුඛ පුවත 1

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 40 දෙනෙකුට උසස් වීම්

(UTV| කොළඹ) – යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරුන් 40 දෙනෙකුට සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිශ්චිත දින සිට බලපැවැත්වෙන පරිදි කර්නල් නිලයට උසස් කර තිබේ.

මෙය ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ව  උසස් කරනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකුට උසස්වීම්

Mohamed Dilsad

හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අද

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපලේ ගුවන් පථය අද සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment