ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානය බලා පිටත් වෙන්න සුදානම්[PHOTOS]

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තාන තරග සංචාරයට එක්වීමට අද (24) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව එක්දින තරග 3 කට සහ පන්දුවාර 20 තරග 3 කට සහභාගිවීමට නියමිතව තිබේ.

පාකිස්තාන රජය ප්‍රකාශ කරන ආකාරයට මෙම තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට සපයන ආරක්‍ෂාවක් ලබා දීමට සුදානම්ය.

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 27 වැනිදා කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කණ්ඩායමට එක්වූ අලුත් මුහුණු දෙක

Mohamed Dilsad

ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියෙක් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

අළුබඳුන පළමු තරඟය ඔස්ට්‍රේලියාව ජයගත්තේ වැරදි විනිසුරු තීරණ 15ක් නිසා

Mohamed Dilsad

Leave a Comment