ප්‍රමුඛ පුවත 1

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ගැටළු පිලිබඳ ජනපති අවධානය

(උදයම්,කොළඹ) – මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම සහ එම ක්ෂේත්‍රයේ ආයෝජකයින් මුහුණදී තිබෙන ගැටලූ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් ද, දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදයේ ගිය පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

විදෙස් පුහුණුවට විදුහල්පතිවරු 278ක් -අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

ලෝක ජනගහන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment