ප්‍රමුඛ පුවත 1

ඇමති මංගල සුරාසැල් ගැන වාර්තාවක් ඉල්ලයි

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අනුගමනය කරන ලද පිළිවෙත අනුව සුරාබදු බලපත්‍රයක් නිකුත් කළ සෑම අවස්ථාවකදීම විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබාගැනීම හෝ අමාත්‍යවරයා වෙත දැනුම්දීමක් හෝ සිදු කෙරේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 වසරට අලුතින්සුරාබදු බලපත්‍ර 10 ක්ද, 2018 වසරට බලපත්‍ර 74 ක්ද නිකුත් කර ඇත.

කෙසේ වෙතත් 2019 වසර තුළ මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍ර කිසිවක් සුරාබදුදෙපාර්තමේන්තුව විසින් නිකුත් කර නොමැති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී.සුමනසිංහ මහතා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“තරුණ පරපුර ස්වයං ව්‍යවසායකයින් බවට පත් කරනවා” – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

කොරෝනා දේශීය බෙහෙත ගන්න මහා සෙනගක්.පොලිසියෙන් කැඳවයි[PHOTOS]

Mohamed Dilsad

ශ්‍රී.ල.පො.පෙ නව දේශපාලන සන්ධානයකට ගිවිසුමකට අත්සන් තැබීම අද

Mohamed Dilsad

Leave a Comment