විදෙස්

ඩෝරියන් නිසා මිය ගිය ගණන ඉහළට

(UTV|ඇමෙරිකා) – ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් බහමාස් රාජ්‍යයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 43 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

සුළි කුණාටු තත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටිති.

එමෙන්ම හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් රෝග ව්‍යාප්ත වීමේ තත්වයක්ද හටගෙන ඇත.

ඩෝරියන් සුළි කුණාටුවෙන් බහමාස් රාජ්‍යයට තවදුරටත් බලපෑම් එල්ල වෙමින් තිබේ.

මේ නිසා බොහෝ පිරිසක් රාජ්‍යයෙන් පිටතවෙනත් දුපත් කරා යමින් සිටින බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ගෙන් එරට ජනතාවට උපදේශයක්

Mohamed Dilsad

රහස් ලිපිගොණු රැසක් CIA ය අන්තර්ජාලයට මුදාහරී

Mohamed Dilsad

යේමනයේ අල්ඛයිඩා නායක ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment