විදෙස්

බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ව එල්ලා මරයි

ඉරාකයේ බෑග්ඩෑඩ් නුවර සිදුකළ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකට ඉරාකයේ වැරදිකරුවන් වු පුද්ගලයින් තිදෙනෙකු එල්ලා මරා තිබේ.

 

පසුගිය 2016 වසරේ දී බැග්ඩෑඩ් නුවර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 300 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇත.

 

එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකකරුවන් තිදෙනෙකු මෙලෙස එල්ලා මරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

කෙසේවෙතත් ඔවුන් එල්ල මරා ඇත්තේ කෙදිනකද යන්න මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

 

Related posts

බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 70 ක

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ නව ජනපති සිරිල් රමෆෝසා

Mohamed Dilsad

උතුරු කොරියාව ට්‍රම්ප්ට අභියෝග කරයි

Mohamed Dilsad

Leave a Comment