විදෙස්

දකුණු අප්‍රිකාවේ නව ජනපති සිරිල් රමෆෝසා

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයේ සිරිල් රමෆෝසා දිවුරුම් දෙයි.

ඔහු මෙතෙක් එරට උප ජනාධිපති ධුරය දැරීය.

හිටපු ජනාධිපති ජේකොබ් සූමා ඊයේ සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරයට සිරිල් රමෆෝසා පත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුල්‍ය අර්බුදයට මී හරක් විකිණු පාකිස්ථාන අගමැති

Mohamed Dilsad

මුව ආවරණයක් නොපැළඳි ඔස්ට්‍රේලියා උප අගමැතිට දඩ මුදලක්

Mohamed Dilsad

ට්‍රම්ප් දින 03 කට පසුව රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment