Trending News

ඉන්දු ලංකා ධීවර ගැටළු පිලිබඳ සාකච්ඡා හෙට

(උදයම්,කොළඹ)  –  ඉන්දු-ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වටයක් හෙට (07) කොළඹදී පැවැත්වීමට නියමිතව බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ධීවර අමාත්‍යාංශ නිළධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට සැළසුම් කර තිබේ.
මීට සහභාගී වන ඉන්දීය රජයේ නියෝජිතයින් පිරිස අද දිවයිනට පැමිණීමට නියමිතය.
කෙසේ වෙතත් ඉන්දු-ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්දියාවේදී සහ මෙරටදී සාකච්ඡා පැවැත් වු අතර එම සාකච්ඡාවල තවත් එක් අදිරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

Related posts

பாராளுமன்ற அமர்வை பார்வையிட இன்றும் மக்களுக்கு அனுமதி இல்லை

Mohamed Dilsad

Former Chief Justice Mohan Peiris ordered to appear in Court

Mohamed Dilsad

Notorious drug smuggler Sunil Shantha arrested

Mohamed Dilsad

Leave a Comment