ප්‍රමුඛ පුවත 1

සමන් ඒකනායක ජනාධිපති විමර්ශන කොමිෂන් හමුවට

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත අද (27) පෙරවරුවේ පෙනී සිටියේය.

2015 – 2018 වසරවල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත ඔහු අද පැමිණියේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල පිළිබඳව කොමිසමට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුද හමූදා රෝහලට ISO ප්‍රමිති සහතිකය

Mohamed Dilsad

කඩු 6ක්,වායු රයිෆලයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

ආයුර්වේද ඖෂධ අළෙවිසල් වලට නව ප්‍රමිතියක්

Mohamed Dilsad

Leave a Comment