ක්‍රීඩා

ශ්‍රීලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනයට වර්ෂාවෙන් බාධා

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනය අද (25) කොළඹ – පී. සරා  ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

නමුත් මේ වන විට අද උදෑසන සිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද වී ඇත.

වර්ෂාව නැවතුනහොත් පස්වරු 1.00 පමණ වන විට තරගය ආරම්භ කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඊයේ තුන් වන දිනයේ තරඟය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 196 ක් රැස් කරගැනීමට සමත් විය.

Related posts

ප්‍රවීන ක්‍රිකට් උපදේශකයන් දෙදෙනෙක්ට අයි.සී.සී ‌යෙන් ආරාධනාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

Mohamed Dilsad

2011තරඟ පාවා දීම ගැන ICC යෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment