ක්‍රීඩා

කඩුලු 6 ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට

(උදයම්,කොළඹ)  –  ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පන්දුවාර 20 තරගයෙන් ශ‍්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් හිමි වෙයි.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 156 ඉලක්කයක් ලබා දුන් අතර එම ඉකල්ලය හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි බෝල 5 ක් අවසානයේ දී ලකුණු 158 ක් හිමි කර ගැනීමට හැකි විය.
පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ලකුණු 38 කට කඩුලු 2 බිද හෙළු අතර පන්දුවට පහර දීමේ දී කුසල් ජනිත් පෙරේරා ලකුණු 77 ක් වාර්තා කළේ ය. මෙය කුසල් ජනිත් පෙරේරාගේ හය වන පන්දුවාර විස්ස අර්ධ ශතකය ලෙස සටහන් විය.

Related posts

ලසිත් මාලිංග පුහුණුකරු තනතුරෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

යුපුන්ගේ වටිනාකම ඩොලර් ලක්ෂයට වඩා වැඩියිලු

Mohamed Dilsad

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයට

Mohamed Dilsad

Leave a Comment