ව්‍යාපාරික

2016 දී විදේශ ආයෝජන ප්‍රමාණය 34.4 % කින් පහත වැටෙයි

(උදයම්, කොළඹ) – 2016 දී ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදේශ ආයෝජන ප්‍රමාණය 34.4 % කින් පහත වැටි ඇතැයි මහා බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

එ අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 677.6 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 2016 දී ඇමරිකානු ඩොලර් මිලියන 444.5 ක් දක්වා අඩු වී ඇති බව එහි සඳහන්.

Related posts

තෙල් ටැංකි 99ක් අපට වැඩියි. ටැංකි 61ක් යොදාගෙන, ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා කරලා තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කරනවා.

Editor O

සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

තේ නිෂ්පාදනය පහළට

Mohamed Dilsad

Leave a Comment