ප්‍රමුඛ පුවත 1

අමෙරිකානු සහකාර ලේකම්වරියක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

මෙම සංචාරයේ දී ඇය රජයේ ඉහළ පෙලේ බළධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම , ඉන්දියාව සහ පකිස්ථානයේ නිල සංචාර සඳහාද ඇය සහභාගී වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුදු ළුෑණු සහ බී ළුෑණු මිල ඉහලට .

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් මන්ත්‍රී “රත්තරන්” ට ඇප

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමය අවසන් කෙරේ

Mohamed Dilsad

Leave a Comment