ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් මන්ත්‍රී “රත්තරන්” ට ඇප

(UTV| කොළඹ) – බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධව අක්මීමන පොලිසියට බාරවිමෙන් පසු අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇප පිට නිදහස් කර තිබේ.

ඒ අද (28)  ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට නියම කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තු මත්ද්‍රව්‍ය වාර්තාව අද අගමැති අතට

Mohamed Dilsad

රවීගේ එරෙහි විමර්ශන අත්හිටවු නියෝගය පිළිබඳ තීන්දුව 04 වැනිදා

Mohamed Dilsad

වර්ෂාපතනය සහ සුලං නිසා නිවාස 30 පමණ හානි

Mohamed Dilsad

Leave a Comment