ප්‍රමුඛ පුවත 1

පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නිළධාරීන් 73 කට ස්ථාන මාරුවීම්

(UTV| කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 23 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 24 දෙනෙකුට ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කර ඇත.

මීට අමතරව තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 13 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 9 දෙනෙකු ස්ථාන මාරු කර යැවීමට ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තෛපොංගල් උත්සවය අදයි

Mohamed Dilsad

මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment