ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ලද තොරතුරක් මත හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (04) සිදුකළ වැටලීමකදි සැකකාර කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 10 ක් සොයාගෙන තිබෙන අතර ඇය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆෙස්බුක් තහනම ඉදිරි දින කීපයේ දී ඉවතට, නව වැඩපිළිවෙලක් රටට හඳුන්වා දෙනවා- ජනපති

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment