ප්‍රමුඛ පුවත 1

අ.පො.ස උසස් පෙළ විභාගය ඇරඹේ

(UTV| කොළඹ) –  අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය  2019 අද (05)  පෙරවරුවේ ආරම්භ කෙරුණි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2678ක දී මෙම විභාග කටයුතු ආරම්භ කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අද ආරම්භ වන විභාගය අගෝස්තු මස 31 දක්වා පැවැත්වෙන අතර මෙවර විභාගයට පෞද්ගලික අයදුම්කරුවන් 74789ක් ඉදිරිපත් වී තිබේ.

සමස්ත අයඳුම්කරුවන් 337,704 විභාගය සඳහා පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

රුපියල් ලක්ෂ 157ක මුහුණු ආලේපන තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

Leave a Comment