ප්‍රමුඛ පුවත 1

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

(UTV| කොළඹ) – ආබාධිත රණවිරුවන් පිරිසකගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලූ මුවදොර පිවිසුම් මාර්ගය මේ වනවිට ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් අද (03) උදෑසන කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිටින් මෙම පාගමන ආරම්භ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕනෑම අගමැති කෙනෙකු සමඟ වැඩ කිරීමට ඉන්දියාව සුදානම්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

වැඩි මිලට කිරිපිටි වික්කොත් කියන්න

Mohamed Dilsad

Leave a Comment