ප්‍රමුඛ පුවත 1

බහුදින ධීවර යාත්‍රා 44ක් ඉන්දීය හා මාලදිවයින් මුහුදු ප්‍රදේශ දෙසට

(UTV| කොළඹ) – පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රා 44ක් ඉන්දීය හා මාලදිවයින් මුහුදු ප්‍රදේශ දෙසට ගසාගෙන ගොස් ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි.

ඉන්දීය මුහුදු ප්‍රදේශයට බහුදින ධීවර යාත්‍රා 14ක් ගසාගෙන ගොස් ඇති අතර මාලදිවයින් මුහුදු ප්‍රදේශයට යාත්‍රා 30ක් ගසාගෙන ගොස් ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව ධීවර අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් අදාළ රටවල විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර එම ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බව ඇය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව යුද හමුදාපති පත් කිරීම ගැන මානවහිමිකම් කොමසාරිස්වරිය කණගාටුවෙන්

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

Mohamed Dilsad

විදුලිසැර වැදීමෙන් එකම පවුලේ තුන්දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment